• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අධිවේග මාර්ග ගාස්තු පහළට

highway 20172017 අය වැය යෝජනාවකට අනූව සියලු ම අධිවේගී මාර්ගවල ගමන් ගාස්තු අද (01) සිට රුපියල් 50.00කින් අඩු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
ඒ අනුව, අධිවේගී ගමන් ගාස්තු සෑම දිනකම රාත්‍රි 9.00 සිට පසුදින අලුයම 5.00 දක්වා මෙලෙස අඩු වෙනු ඇත. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.