• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විශාල පරිමාණයේ ආයෝජන දෙකක් සඳහා හෙට මුල් ගල් තැබේ

HEPMලෝකයේ විශාලත ම වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන ජර්මනියේ වොක්ස්වගන් වාහන නිෂ්පාදනාගාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් හෙට (03) හවස කුලියාපිටිය මහනුගලන්ද වත්තේ දී මුල් ගල් තැබීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

එමෙන් ම තුල්හිරිය ප්‍රදේශයේ ඉදි කෙරෙන ආයෝජන සංකීර්ණයකට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (03) උදේ මුල්ගල තබයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.