• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විශාලත ම ආයෝජන ව්‍යාපෘතියක් වන වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට අද මුල්ගල් තැබෙයි

Wolkswagen Heකුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ උත්සවය අද (03) දිනය් සිදුකිරීමට නියමිතව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිත.කුලියාපිටිය ලබුයාය, ප්‍රදේශයේ මෙම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලව ඉදිකිරීමට නියමිතය. අක්කර 50ක භූමියක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ඉදිකරනු ලබයි.

ලෝකයේ විශාලත ම වාහන නිෂ්පාදන ආයතනයක් වන වොක්ස් වැගන් ආයතන මේ සඳහා අයෝජනය කර තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.