• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආබාධිත නාවික පුද්ගලයන් වෙනුවෙන් පොලී රහිත ලක්‍ෂ 5 ණය මුදල් ප්‍රදානය කෙරේ

navy news 2017.01.05සතුරු ප්‍රහාර හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ නාවිකයන් වෙනුවෙන් පොලී රහිත ලක්ෂ 5 ක ණය මුදලක් ප්‍රදානය කිරීම ඊයේ (05) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරිණි.

නාවික හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද, ජ්‍යෙෂ්ඨ නාවිකයන් සඳහා පොලී රහිත ලක්‍ෂ 5 ක ණය මුදලක් ප්‍රදානය කිරීමේ කර්තව්‍යට සමගාමී ව සටනේදී තුවාළ ලබා ආබාධිත තත්ත්වයට පත්වූ නාවික රණවිරුවන් විසින් රට ජාතිය වෙනුවෙන් කරන ලද උදාර සේවය අගය කරනු වස් මෙම ණය මුදල ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

ඒ අනුව තෝරාගන්නා ලද නාවිකයන් 10 දෙනෙකු හට මෙසේ නාවික හමුදාධිපතිතුමා විසින් චෙක්පත් ලබා දීම සිදු කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.