• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික උත්සවය හෙට

He presidentසෞභාග්‍යමත් දේශයක් බිහි කිරීම පිණිස තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික උත්සවය හෙට (08)  කොළඹ, බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

 ජනවාරි 08 (හෙට ) ප.ව.3.00ට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ මහඇමති ශ්‍රී චන්ද්‍රබාබු නයිදු මැතිතුමාගේ සහභගීත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික උත්සවය සහ දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩසටහන එළිදැක්විමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.