• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය වැල්මිල්ලේ සෝමානන්ද හිමිගේ ආදාහන පූජෝත්සවය අද

Welmille Somananda himiඅපවත් වූ පිළියන්දල, මාම්පේ, ශ‍්‍රී විජයවර්ධනාරාමය හා කොටගෙදර ශ‍්‍රී ගංඟාරාමය යන උභය විහාරාධිපතිව වැඩ සිටි කොළඹ සහ සල්පිටි කෝරළයේ ප‍්‍රධාන සංඝනායක කාව්‍ය කලා ප‍්‍රසාදිනී, ලෝකත්‍ථචාරි, කම්මට්ඨානාචාර්ය, ශාස්ත‍්‍ර විශාරද, ප‍්‍රවීනාචාර්ය, පණ්ඩිත, ධර්ම කීර්ති ශ‍්‍රී අතිගෞරවාර්හ වැල්මිල්ලේ ශ‍්‍රී සෝමාන්දාභිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදාහන පූජෝත්සවය අද (09) පස්වරු 2.00 ට පිළියන්දල, මාම්පේ, ශ‍්‍රී විජයවර්ධනාරාමයේ විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කරනු ලැබේ.

 

කොළඹ සහ සල්පිටි කෝරළයේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය වැල්මිල්ලේ සෝමානන්ද නායක ස්විමීන්ද්‍රයන් වහන්සේගේ පසුගිය 07 වැනි දා අපවත් වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.