• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කෙරේ

Government logo2016භූමි තෙල් ලීටරයක මිල අඟහරුවාදා (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00 කින් අඩු කර ඇත.

ඒ අනුව දැනට ලීටරය රු.49/-ක් වන භූමි තෙල් මිල රුපියල් 44/- දක්වා අඩු වනු ඇත. 

2017 අයවැය මඟින් භූමිතෙල් ලීටරයක්  ජනවාරියේ සිට රුපියල් 5.00 කින් අඩු කරන බවට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශයට පත් කර තිබිණි. 

ඒ අනුව මෙම මිල අඩු කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දී තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.