• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

චීන -ශ්‍රිලංකා නිවාස සංකීර්ණයට මුල් ගල් තබයි

Housing schemeඅරණායක නාය යෑමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් චීන රජයේ පරිත්‍යාගයක්  ලෙස ඉදි කිරීමට යෝජිත නිවාස සියයකින් යුත් මහල් නිවාස සංකිර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ මස (16) දින අරණායක රුවන්දෙනිය උඩ විහාර තැන්නේදී සිදු කෙරේ.

අපදා කළමනාකරණ අමාත්‍ය  අනුර  ප්‍රියදර්ශන යාපා, පළාත් සභා සහ  පළාත් පාලන අමාත්‍ය පයිසර් මුස්තාපා යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා චීන තානාපති යිෂියෑං ලියෑං මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මුල්ගල තැබීම සිදු කෙරේ.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් දේශපාලන නායකත්වයද, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් ද සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.