• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හැබීටාට් ආයතනයෙන් අරණායකට නිවාස 40 ක්

house 2017.01.13.1අරණායක නාය යෑමෙන් විපතට පත් ජනතාවට හැබිටාට් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන්  අරණායක, කලුගල ප්‍රදේශයේ ඒකක 40 කින් සමන්විත නිවාස සංකීර්ණයක් ඉදිකීරීමට පියවර ගෙන ඇත.

ඉදි කිරීමට යෝජිත මෙම නිවාස සංකීර්ණය සඳහා මුල්ගල තැබීම මේ මස (16) දින පෙරවරුවේදී සිදු කෙරේ.

මෙම  අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්, හැබිටාට් ආයතනයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ද සහභාගී වීමට නියමිතයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.