• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍යවේදී දැනුම්වත් කෙරේ

RTI 2017තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ  දිස්ත්‍රික් මාධ්‍යවේදී දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුව අද (16) තංගල්ලේදී පැවැත් වේ.

 පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාරන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පැවත්වීමට නියමිතය.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම මාධ්‍ය වැඩමුළු මාලාව පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.