• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

චීන - මිත්‍රත්ව ගම්මානයට මුල් ගල් තැබේ

Ministry 2017.01 17අරණායක නාය යෑමෙන් විපතට  පත් ජනතාව වෙනුවෙන්  චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකිරීමට යෝජිත මහල් නිවාස සංකීර්ණයට මුල් ගල තැබීම ඊයේ (16 ) දින  උදැසන අරණායක රුවන්දෙනියේදී සිදු කෙරිණි.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා හා ශ්‍රී ලංකාවේ චීන තානාපති යිෂියෑං ලියෑං මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබීමේ උත්සවය පැවැත්විණි.

මෙම අවස්ථාවට විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන නායකත්වයද,  ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්  එස්. එස්. මියනවල සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්.අබේවික්‍රම වනසූරිය මහත්වරුද රාජ්‍ය නිලධාරීන්ද  ප්‍රදේශවාසීන්ද සහභාගී වුහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.