• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සීමා නිර්ණය වාර්තාව භාර දෙයි

Patali champika news 2017.01 18පළාත් පාලන සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ඊයේ (17) එම අමාත්‍යාංශයේ දී භාරදෙනු ලැබිණි. 

 ඒ අනුව අදාළ වාර්තාව අමාත්‍යංශ ලේකම්වරයා වෙත භාරදීමෙන් අනතුරුව මුද්‍රණ දෝෂ බලා මේ මස 31ට පෙර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.


මේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.