• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳ ව කෑගල්ල රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ

meeting2016තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ ව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  පැවැත්විණ.
මෙහි සම්පත් දායකයන් ලෙස අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර සහ සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර යන මහත්වරු  සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.