• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නියඟයට මුහුණ දීමේ පෙර සූදානම් වැඩසටහනක් කෑගල්ලෙන්

dry climetදැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම හා ඉදිරියේ දී ඇති විය හැකි නියඟය සඳහා පෙර සූදානම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්වි‍න.

 දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සිදු කෙරි‍න.

මෙහි දී නියඟය අවම කිරීම සඳහා ක්‍රියාකාරී ප්‍රතිපත්ති සැකසීම සඳහා විශේෂ අවධානය යොමු කෙරු‍ණ අතර , මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.