• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොටගල පාසල් දරුවන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

He 2017 01 23ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර එකසිය පනහක් සපිරීම සහ තලවකැලේ තේ පර්යේෂණායතනයේ වසර අනූ දෙකක සේවා කාලය ඇගයීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා තලවකැලේ තේ පර්යේෂණායතනයේ දි පැවැත්විණි.

 

එම උත්සවයට සහභාගීවීමට යන අතරතුර කොටගල ප්‍රදේශයේදී ජනාධිපතිතුමා දුටු පාසල් සිසුන් පිරිසක් එතුමා වට කර ගනිමින් සුහද කථා බහක නිරත විය.

එහිදී තම පාසල්වල පවතින අඩු පාඩු කිහිපයක් පිළිබඳව ද සිසුන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර එම අඩු පාඩු කඩිනමින් සපුරාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.