• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

RTI ගැන කෑගල්ලේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ

RTI conferense201701 24ලබන මස  (03)  සිට බලපැවැත්වෙන තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ව කෑගලු දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහි සම්පත්දායකයන් ලෙස කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර සහ සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර මහත්වරු විසින් සිදුකරන ලදී.

තොරතුරු දැනගැනීමේ පනතේ ඉතිහාසය ලෝකය පුරා වත්මන් ක්‍රියාකාරීත්වය හා රාජ්‍ය නිලධාරීන් එයට අනුගත වන්නේ කෙසේද යන්න පිළිබඳ ව එහිදී දේශන පවත්වන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.