• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උත්තමාභිවන්දනා පුෂ්පෝහාරය මාතලේ දී

Matale news 2017.01.11 1ඵෙතිහාසික ඌව වෙල්ලස්සේ දී 1818 දී ජීවිත පූජා කළ විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීම මාතලේ අතිරේක දිසාපති ඉෂාන් විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ කැප්පෙට්ටිපොළ පිළිරුව අසලදී ඊයේ (10) සිදු කෙරිණ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්තමාභිවන්දනා මහෝත්සවයට සමඟාමී ව මෙම පුෂ්පෝහාරය දක්වනු ලැබීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.