• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තෛපොංගල් දින සැමරුම් උත්සවයක් කෑගල්ලේ දී

thaipongaleමෙම වර්ෂයේ තෛපොංගල් දින සැමරුම් උත්සවය මේ මස (11) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කෑගල්ල දිස්ත්‍රික් ලේක්ම් ඩබ්ලිව්.එම් අබේවික්‍රම වනසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ මෙම සැමරුම් උළෙල සංවිධානය කර තිබේ.

තෛපොංගල් උත්සවයට අදාළ සියලු ම චාරිත්‍ර වාරිත්‍ර විධි සියල්ල එදින සිදුකිරීමට නියමිතය. මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දමිළ ප්‍රජාව ද කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.