• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපතිට සෙත් පතා කෑගල්ලේදී පිරිත් පිංකමක්

Kegalle 2017.01.09.1ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ පදවි ප්‍රාප්තියේ  දෙවසර සැමරීම  නිමිත්තෙන් ජනපති ප්‍රමුඛ රජයටත්, රටවාසී සැමටත්  සෙත්පතා සර්ව රාත්‍රීක සෙත් පිරිත්  සජ්ඡායනයක් පසුගියදා  කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීණී.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්.අබේවික්‍රම වනසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ මෙම පිංකම පැවැත්වුණු අතර, කෑගල්ල  වෑවලදෙනිය පිරිවෙන් විහාරස්ථානයේදී විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හෙම්මාතගම ශ්‍රි සිද්ධාර්ථ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආගමික කටයුතු සිදු කරන ලදී.

පසු දින 15 නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද වෑවලදෙණිය විහාරස්ථානයේදී සිදු කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.