• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ වෙළඳුන් 930ක් නීතියේ හමුවට

Costumer affairs authorityපසුගිය 2016 වර්ෂයේ දී පාරිභෝගික අයිතීන් කඩකරමින් වෙළදාම් කරනු ලැබූ කෑගලු දිස්ත්‍රික්කයේ වෙළදුන් 930ක් නීතිය හමුවට පමුණුවා ඇති බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.

කල් ඉකුත්වූ ද්‍රව්‍ය විකිණීම, මිල ප්‍රදර්ශනය නොකිරීම හා සඳහන් මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම, කල් ඉකුත් වූ පැණි බීම වර්ග විකිණීම, විදුලි උපකරණ වලට වගකීම් සහතික නිකුත් නොකිරීම ආදි වරදවල් යටතේ ඉහත වෙළඳුන්ට නඩු පවරා ඇත.

ඉහත වැරදි කරන ලද වෙළෙඳුන්ට නඩු පැවරීම තුළින් තිස්හත් ලක්ෂ පනස් දහසක මුදලක් දඩ වශයෙන් ලැබී ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.