• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිළිඳුකම පිටුදැකීමේ කෑගල්ල සැලැස්ම සාකච්ඡා කෙරේ

kegalleජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 වර්ෂය දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර, ඊට අදාළ ව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දිළිඳුකම පිටුදැකීමේ ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීමේ සාකච්ඡාව අද (03) දින පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ප්‍රාදේශීය ලේකම් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රාශියක් මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.