• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍ර‍මනායක මහතාගේ අවසන් කටයුතු අද

Rathnasiri wickramanayekeහිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍ර‍මනායක මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (31) දින පස්වරු 3.30ට හොරණ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

 රත්නසිරි වික‍්‍රමනායක මහතා මිය යන විට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබීය.

1965 වසරේදී හොරණ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි රත්නසිරි වික්‍රමනායක මහතා නියෝජ්‍ය අමාත්‍ය, අමාත්‍ය ධුරයන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයද හෙබවූ මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.