• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් – ජනපතිගෙන් උපදෙස්

Rathnasiri wickramanayekeඅභාවප‍්‍රාප්ත හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුකරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.

ඒ මහතාගේ අභාවය සැළ වූ වහාම අවශ්‍ය කටයුතු සොයා බැලු ජනාධිපතිතුමා අදාළ අංශ සම්බන්ධ කරගනිමින් හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු කඩිනමින් සංවිධානය කරන ලෙස උපදෙස් දුන්නේය.

රත්නසිරි වික‍්‍රමනායක මහතා මිය යන විට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.