• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික සුරක්ෂිතතා දිනය වෙනුවෙන් ගම්පහදී සැමරුම් උත්සවයක්

tsunamiසුනාමි ව්‍යසනය සිදු වී වසර 12ක් ගත වූ ඊයේ (26) ජාතික සුරක්ෂිතතා දිනයට සමඟාමී ව  ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.

2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යවසනයෙන් පසු සෑම වසර කම දෙසැම්බර් මස 26 දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර ඇත. ඒ අනුව ඊයේ දින උදේ 9.25ට ජීවිත අහිමි වූ ජනතාව සිහිකර විනාඩි 02ක නිශ්ශබ්දතාවක් පැවැත්විණි.

යක්කඩුවේ රාහුල හිමිපාණන් වහන්සේ විසින් ආගමික වතාවත් සිදු කළහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.