• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හෙම්මාතගම රෝහලේ අඩු පාඩු සොයා බැලේ

Kabir hashimසබරගමුව පළාත් සභාව යටතේ පාලනය  හෙම්මාතගම රජයේ රෝහලේ අඩු පාඩු සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවක ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය  කබීර් හසීම් මහතා පසුගියදා යෙදුණි.
හෙම්මාතගම රෝහලේ ඇති අඩු පාඩු සොයා බැලු අමාත්‍යවරයා ඉතාමත්  කඩිනමින්  පිළිසකර කර දීමට කටයුතු කරන බවද පැවසීය. මෙම අවස්ථාවට වෛද්‍යවරුන් ඇතුළු  රෝහල් කාර්යය මණ්ඩලයද එක්ව සිටිහ

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.