• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාධ්‍ය නිවේදනය - 2019.10.11- අ.පො.ස. සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ වලට පෙනී සිටින ඉල්ලුම්කරුවන්ගේ ජාතික හැදුනුම්පත් පිළිබඳ විමසීම් කටයුතු සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයිDEPARTMENT FOR REGISTRATION OF PERSON page 001

ජනාධිපතිවරයා ‌‌තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසිම- 2019

2019.11.16 දිනට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා රජයේ මුද්‍රණාලයාධිපති විසින් මැතිවරණ ‌කොමිෂන් සභාව ‌වෙත භාර දී ඇත.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම  පිළිබඳ ඡන්ද විමසීම - 2019

අපේක්ෂකයන් හා දේශපාලඥයින් සඳහා වූ ආචාර ධර්ම,මාධ්‍ය උපමාන

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019

සමාජ මාධ්‍ය ජාල , ඡන්දය දෙන අවස්ථා ඡායාරූප ගත කිරීම හා ඡන්දය දුන් ආකාරය ප්‍රසිද්ධ කිරීම,නිහඬ කාල සීමාව

වැඩවර්ජනවලින් ඉවත් වී බාධාවකින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීමට සහාය ලබාදෙන ලෙස  මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ වෘත්තී සමිතිවලින් ඉල්ලා සිටි

නිදහස් හා සාධාරණ එමෙන්ම විනිවිද බවින් යුතු විශ්වසනීයත්ව ඡන්ද විමසීමක් පැවැත්විය හැක්කේ රාජ්‍ය සේවකයිගෙන් උපරිම සහාය ලද හොත් පමණක් බැවින්, ඒ් සඳහා සහාය ලබාදෙන ලෙස සියලුම රාජ්‍ය සේවකයිගෙන්ද රාජ්‍ය සේවකයින්ට බාධාවකින් තොරව සේවයේ යෙදිය හැකි වාතාවරණයක් සැකසීම සඳහා අපහසුවකින් තොරව ගත හැකි ක්‍රියා මාර්ග ගන්නා ලෙස නිසි බලධාරීන්ගෙන් ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ඉල්ලා සිටි.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.