• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

 

china srilankaශ්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව එක්ව නිර්මාණය කරන ශ්‍රී ලංකා චීන කර්මාන්ත හා මනාසංවිධාන කලාපය විවෘත කිරීම

Rathnasiri wickramanayekeහිටපු අග්‍රාමාත්‍ය දිවංගත රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ දේහය රාජ්‍ය ගෞරව පිණිස පාර්ලිමේන්තු සංකීර්ණයේ තැම්පත් කිරීම

cabinet2016විෂය  -           කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව

ප්‍රධානත්වය  -   සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක  රාජිත සේනාරත්න මැතිතුමා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක  ගයන්ත කරුණාතිලක මැතිතුමා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍යඅමාත්‍ය,  කරුණාරත්න පරණවිතාන මැතිතුමා 

දිනය  -  2016.11.30

වේලාව -  පෙ.ව. 11.30

ස්ථානය - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය, කමිටු කාමර අංක 01

forieng emplymentවිෂය - විදේශ රැකියා ආමාත්‍යාංශයේ 2016 වර්ශයේ ප්‍රගතිය සහ 2017 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් පිළිබඳ ව මාධ්‍ය දැනුම්වත් කිරීම

Irrigation ministryවිෂය - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි වර්ෂයට අදාළ සැලසුම් සම්බන්ධව මාධ්‍ය දැනුම්වත්  කිරීමේ සාකච්ඡාව

world fundවිෂය - ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳ මාධ්‍යවේදින් දැනුම්වත් කිරීමේ එක්දින වැඩසටහන

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.