• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඇඳිරි නීති බලපත්‍ර‍ නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමන් විසින් නිකුත් කර ඇති චක්‍ර‍ලේඛය පහත සඳහන් පරිදි වේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ කඩිනම් දුක්ගැනවිලි සහන යාන්ත්‍ර‍නයක් ස්ථාපනය කරයි

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවන්හි බැංකු සේවකයින්ට අත්‍යවශ්‍ය සඳහා රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් සිය රාජකාරී කටයුතු සඳහා වාර්තා කළ හැකි බව වැඩබලන පොලිස්පති දන්වා සිටි.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.