• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජයේ ප්‍රතිපත්ති රාමුව දස ප්‍රතිපදාවන්ගෙන් යුක්ත වන අතර, ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වෙන පවුලක් ,විනයගරුක සාධාරන සමාජයක් සහා සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු, ළඟාකර ගැනීම අපේක්ෂා කරයි. ආර්ථීක සමාජීය, පාරිසරික හා දේශපාලනික අංශ කෙරෙහි අවධානයක් යොමුවී ඇති මෙම දස ප්‍රතිපදාවන් පහත දැක්වේ.

රජයේ ප්‍රතිපත්ති රාමුව දස ප්‍රතිපදාවන්ගෙන් යුක්ත වන අතර ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වෙන පවුලක් ,විනයගරුක සාධාරන සමාජයක් සහා සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු; ළඟාකර ගැනීම අපේක්ෂා කරයි. ආර්ථීක සමාජීය, පාරිසරික හා දේශපාලනික අංශ කෙරෙහි අවධානයක් යොමුවී ඇති මෙම දස ප්‍රතිපදාවන් පහත දැක්වේ.

මෙතනින් බලන්න

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මහජන සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම සියලු සන්නන්ධ හමුදාවල සාමාජිකයින් වෙත පැවරීමේ අති විශේෂ ගැසට් පත්‍ර‍ය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නිකුත් කර ඇත. 

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ලෙස 2019.11.18 වැනි දින දිවුරුම් දීමෙන් පසු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුවන්වැලි සෑ පුදබිමේදී ජාතිය අමතා සිදුකළ කථාව

ජනාධිපතිවරණය- 2019- නිල ඡන්ද ප්‍රතිඵලය- ‌‌කොළඹ  දිස්ත්‍රික්කය ‌ ‌මොරටුව ඡන්ද බල ප්‍රදේශය

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.