• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොලිස් ඇදිරි නීතිය පැනවීම

පුත්තලම පොලිස් අධීකාරි බලප්‍රදේශය,හලාවත පොලිස් අධිකාරි බලප්‍රදේශය සහ මීගමුව පොලිස් අධිකාරි බලප්‍රෙද්ශයේ කොච්චිකඩේ පොලිස් වසමට 2020.03.18 වන දින සිට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.

කොරෝනා වෛරසය ශ්‍රි ලංකාවෙන් තුරන් කිරීම සහ දුමිරිය සේවය යාථාවත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන සක්‍රියව ක්‍රියාත්මක කර තිබෙනවා - ශ්‍රි ලංකා දුමිරිය දෙපාරතමේන්තුව

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.