• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2020.03.16

රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ආසාදනය හමුවේ අධයාපන කටයුතු වල නියැලී සිටින පාසැල් සිසුන් වෙනුවෙන් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියලු නාලිකා මගින් හෙට (17) සිට වැඩසටහන් මාලාවක් විකාශය කිරීමට තීරණය කර තිබෙනවා.

2020.03.16

නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 2020.0317 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

2020.03.16

කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් මාර්තු මස පැවැත්වීමට නියමිත විභාග කල් දමා තිබෙනවා.

 

2020.03.16

කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති සියළුම කෞතුකාගාර අද දින සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.
-බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය-

එක්වෙමු අපි සැවොම මැඩලන්නට කොරෝනා

පසුගිය සති දෙක තුළ කොරෝනා රෝගියෙකු බවට සැකකරන තැනැත්තෙකු ඇසුරු කර තිබේ නම් ඔබ වහාම ස්වයං නිරෝධායනයට යොමු විය යුතු වනවා.
මේ සඳහා වූ උප‍‍දෙස් පත්‍රිකාවක් ශ්‍රි ලංකා පොලීසිය විසින් අදාළ ස්ථානවල ප්‍රදර්ශය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

90141611 1194415670913072 5850437329138745344 n

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.