• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

heඓතිහාසික පොලොන්නරුව පූජාභූමිය වෙත පැමිණෙන පිරිස් වෙත, පුලතිසි පුරවරයේ පාරසරික වටිනාකම විවරණය කෙරෙමින්, පූජා නගරයට ආසන්නයේ නිර්මාණය කළ දීප උයන විවෘත කිරීම අද (10) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

HEඅභියෝග සහ විවේචන භාරගත නොහැකිනම් තමා 2014 නොවැම්බර් මස, පැවති රජයෙන් එළියට නොබසින බව පවසන ජනාධිපතිතුමා ඉදිරියට ද අභියෝග සහ විවේචනවලට නොබියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියට ම ගෙන යන බව අවධාරණය කළේය.

He news 2017 7 10කතරගම ශ්‍රී තෛවයානෛ අම්මාන් දේවස්ථානයේ අලූතින් ඉදිකරන ලද ”අනදානම් මණ්ඩපම්” ශාලාව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (09) පෙරවරුවේ විවෘත කෙරිණි.

japan flag 2017ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වාරිමාර්ග හා ග්‍රාමීය හා නාගරික ජලසම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම වැනි මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා ජපන් යෙන් මිලියන 44,767 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 60,407)ක ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) වෙතින් ලබාදීමට ජපන් රජය  එකඟතාවය පළකර ඇත.

Hon mangala smarawera news 2017 7 9ආසියානු සංවර් ධන බැංකුව මඟින් ශ්‍රී ලංකාවට සපයනු ලබන බහු කාර් ය සංවර් ධන ආධාර මෙම වසරේ සිට දෙගුණ කර තිබේ. එම බැංකුව මඟින් ණය සපයනු ලබන ප්‍රධාන ක්‍රමවේද දෙක ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2017 වසර සිට වාර් ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 800-1000 ක් අතර මුදලක් ලැබෙනු ඇත.

mangala samaraweera20172015 දෙසැම්බර් 10වන දින ශ්‍රී ලංකාව විසින් බලහත්කාරී අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරන ලද අතර 2016 මැයි 25වන දින එය රජය විසින් අපරානුමත කරන ලදී.

esala peraheraමහනුවර ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය ලබන 29දා ආරම්භ කෙරෙන බව ශ්‍රී දළඳා මාලිගාව සඳහන් කරයි. ඒ අනුව ලබන24දා පෙරවරු 06.58ට වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය වෙනුවෙන් සිව්මහ දේවාලවලයන්හි කප් සිටුවිමට සිදුකෙරේ. 

theroශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික මහා නිකායේ අනුනායක කඩවත, පුවක්වැටියේ සුනේත්‍රාරාම මූල මහා විහාරය ඇතුළු විහාර ගණයෙහි අධිපති සාසනවංශාලංකාර මංගල ධර්මකීර්ති ශ්‍රී විචිත්‍රභාණක කම්මවාගාචරිය අතිපූජ්‍ය පුවක්වැටියේ සුගුණවංසතිස්ස අනුනායක ස්වාමීන්වහන්සේ වර්ෂ 88ක් ආයු වළඳා අපවත්වී වදාළහ.

trainඅනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසී පැවැත්වීමට නියමිත ජාතික පිච්ච මල් පූජාවට සහභාගිවන බැතිමතුන්ගේ පහසුව පිණිස මේ මස 29,30යන දිනවලදී  විශේෂ දුම්රිය 06ක් යෙදවීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

canada2017ශ‍්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර, ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් මඟින් රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචාකිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත් වී තිබේ. 

He news 2017 7 7 1නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේනම් ඒ පිළිබඳ ව ගරුතර මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේ ද අඳහස් සහ යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.

He news 2017 7 7 22015 ජනවාරි 08දා තමා මේ රටෙන් අවසන් කර දැමුයේ ඒකාධිපති සහ මිලිටරි පාලනයක් වන අතර එවන් පාලනයකට නැවත රට තුළ ඉඩක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.