• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

education nenasagroup 2017 06 292005 වර්ෂයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස පාසල් 5ක් යොදා ගනිමින් ආරම්භ කළ නැණස අධ්‍යාපනික රූපවාහිනි නාලිකාව මේ වන විට පාසල් 2250ක් සමඟ නිල සබඳතාවයන් පවත්වා ගනිමින් අධ්‍යාපනික වැඩසටහන් විකාශය කරනු ලබන නිල අධ්‍යාපනික රූපවාහිනි නාලිකාවකි.

He news 2017 6 29කොළඹ නගරය තුළ අඩුපහසුකම් සහිත නිවාසවල ජීවත්වන පවුල් සඳහා නවීන පහසුකම් සහිතව ස්ථීර නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ ඉදිකළ මාළිගාවත්ත, ලක්හිරු සෙවණ, මහල් නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.

He news 2017 6 29 2ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ දැඩි ඕනෑකමකින් සොයාබලන බව දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති Prof. Park Young-bum මහතා පවසයි.

He news 2017 6 28ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙකු අද (28) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත‍්‍ර භාර දුන්හ.

SriLankan airline news 2017 6 28ලොව විශාලත ම ගුවන් සේවා පුහුණු සංවිධානය වන ජා‍ත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) සිය ප්‍රමුඛත ම වාර්ෂික සම්මාන උළෙල වන IATA ගෝලීය පුහුණු සහකරුවන්ගේ සමුළුව 2017 (The IATA Global Training Partner Conference 2017)  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පුහුණූ පාසලේ අනුග්‍රහයෙන් ප්‍රථම වරට පසුගියදා කොළඹ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූහ. 

Hon sajith premadasaනිවාස ගැටලුවෙන් පීඩාවට පත්ව සිටින එක්ලක්ෂ පනහස් තුන් දහසක පමණ පිරිසක් මහනුවර දිස්ත්‍රික්කය තුළ සිටින බව නිවාස හා ඉදි කිරිම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

international co operative day95 වැනි ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම පිණිස මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සමූපකාර සතියක්  ප්‍රකාශයට පත් කොට ඇත.

Thaiwan aid 2017 6 28මෙරටට පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්ත්වයෙන් අසරණවූ ශ්‍රී ලාංකික ජනතාවට උදව් උපකාර කිරීමට තායිවාන් ජනතාව ඉදිරිපත්ව සිටියි.

President Promotes Commander of the Army to the rank of General 2017 6 28ආරක්‍ෂක අමාත්‍ය සේනාධිනායක  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ඒ ඩබ්ලිව් ජේ. සී. ද සිල්වා මහතා 2017 ජූනි මස 27 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙනරාල් තනතුරට උසස් කරනු ලැබ ඇත.

Admissions2017. 62018 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයඳුම්පත් භාර ගන්නා අවසන් දිනය ලබන මස (10) දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Hon rejinold kure 2017 6 28ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උතුරු පළාතේ පුහුණුව නිමකල වෘත්තීයවේදීන් 717 දෙනෙකුට සහකිතපත‍්‍ර ප‍්‍රධානය කිරීම උතුරු පළාත් ආණ්ඩුකාරවර  රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණ.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.