• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

He news 2017 6 20 1ගුරු හිඟය පියවීම සඳහා ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹිමේ සහ ගුරු මාරුවලදී ස්වාධීන ක‍්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කරයි.

thabbowa2017පුත්තලම තබ්බෝව සංචාරක කලාපය 2018 වසරේදී දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීම රජයේ බලාපොරොත්තු ව බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

money donetionමෙම වර්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සැමට සෙවණ නිවාස වැඩ සටහන යටතේ  නිවාසලාභින් වෙත මුල්‍ය ප්‍රතිපාදන  ප්‍රදානය කිරිමේ  උත්සවය නිවාස හා ඉදි කිරිම් අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21) සිදු කෙරේ.

education techonologies 2017පාසල් පද්ධතිය තුළ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය භාවිත  කිරීමේදී මුහුණ පෑමට සිදුවන විවිධාකාරයේ ගැටලු වලට විසඳුම් ලබාදීම සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කෙරේ.

Dayasiri jayasekare2018 ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමේ විශේෂ රැස්වීමක් ක‍්‍රීඩා අමාත්‍ය නිතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයන් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විය.

Child development aමෑත කාලයේ දී මෙරට ළමුන් ඇතුළු තරුණ තරුණියන් දුම්රියට ගෙළ තබා සිය ජීවිතය අහිමි කර ගත් අවස්ථා පිළිබඳ ව ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ ජාලා මාධ්‍ය හරහා

damage moneyවිකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා මෙම වසරේ දෙසැම්බර් 31න් පසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.

He news 2017.6 19.1මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ඉල්ලීම පරිදි ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා රුපියල් ලක්ෂ 450 ක් වටිනා ගිනි නිවන රථයක් සහ රුපියල් ලක්ෂ 350 ක් වටිනා නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථයක් පරිත්‍යාග කර තිබෙන අතර එය නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී  සිදු විය.

hon vajira abeygunawaradhana 2017.06 17අති විශාල මුදලක් ඉදිකිරීම් සඳහා වියදම් කරමින් රටපුරා සිදුවන සංවර්ධන කාර්යයන්හි සියයට 99.8 ක ප්‍රගතියක් ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

Rajitha senarathna 2017 picපෞද්ගලික අංශයේ රසායනාගාරවලින් සිදු කරනු ලබන පරීක්ෂණ දෙකක් සඳහා මිල ගණන් පහත දැමීම ලබන සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

He 2017 6 17ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සිදුකෙරිණි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.