• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Hon reshad bahudineග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් දිවයින පුරා කුඩා පරිමාණ ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා 150ක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Srilankan airline aid 2017 6 15ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සහ ශ්‍රිලංකන් කේටරින් කාර්ය මණ්ඩලය එකමුතුව  පසුගියදා රටේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන් සදහා සහනාධාර සපයමින් සිය දායකත්වය ලබාදෙන ලදී. 

meetingජනමාධ්‍ය ප්‍රමිතින් සහ ග්‍රාහක අයිතීන් පිළිබද මහජන අදහස් ලබා ගැනීම සදහා ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද ජාතික ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලබන මධ්‍යම පළාත් වැඩසටහන මේ මස (17) පෙ.ව. 9.30 සිට 12.00 දක්වා මහනුවර යටිනුවර වීදියේ පිහිටි ඩෙවෝන් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

RTI LOGOතොරතුරු පනතට සමාජ සංස්කෘතිය ඉක්මවිය හැකි ද? මැයෙන් යුත් සංවාද සභාවක් ජුනි 17 වැනි දින පෙ.ව. 9.30 ට මාතර තැපැල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

HEඉතිහාසයේ සිට පැවත එන සංස්කෘතික උරුමයක් වන පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදා ගැනීම කිසිවිටෙකත් නතර නොකරන බව ජනාධිපතිතුමා පවසයි.

He news 2017 6 14 4සදාචාරවත් මෙන්ම ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට රාජ්‍ය මාධ්‍ය පෙරමුණ ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි. 

Hon mangala samaraweeraවි‍ශේෂ නිවේදනය - 2009වසරේ අප රටේ යුද්ධය අවසන් වූ වහාම රට සංවර්ධනය කරා ඉහළට ඔසවා තැබීම සඳහා කටයුතු කිරීමට අවස්ථාව තිබියදී ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ උපදේශකවරු මේ රට ප්‍රපාතය කරා තල්ලු කිරීමට කටයුතු ආරම්භ කළහ.

Rajitha Senපසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය තුළ හානියට පත් වූ නිවාස ඉදිකර දීම සඳහා කටයුතු සැලසුම් කර තිබෙන බව සමකැබිනට් ප්‍රකාශ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

gayantha karunathilakeනැවත කිසිකලෙක ගැටුම්කාරී අතීතයකට යාමට ඉඩනොතබන බවට රජය සහතික කර තිබෙන අතර මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් සකස් කොට ඇති ප්‍රකාශය අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ

He 2017 06 14 4 1දඩමුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹෙන බව ජනපති පවසයි.

He 2017 6 14 3නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ සඳහා ජනපති උපදෙසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් බිලියන 05ක් 

He 2017 06 14නැසීගිය ගල්ගෙවල ගෙදර චන්ද්‍රාවතී ෆොන්සේකා මහත්මියට සහ ඉන්ද්‍රානි ද කොස්තා සහ කමලා ද කොස්තා යන මහත්මීන්ට අයත්ව තිබු දෙහිවල‚ කළුබෝවිල‚ රෝහල පාර අංක 205 දරන ස්ථානයේ පිහිටි කෝටි 25ක පමණ වටිනාකමින් යුත් පර්චස් 40ක ඉඩම කළුබෝවිල ශික්ෂණ රෝහල සඳහා පරිත්‍යාග කර තිබේ.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.