June 13, 2017 In නවතම පුවත් ශ්‍රීලංකන් ඉන්දියාවේ හයිද්‍රාබාද්,විසාකාපට්නම් සහ කොයිම්බටූර් වෙත නව ගුවන් ගමන් අරඹයි ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම විදේශ ගුවන් සේවය වශයෙන් නව ගමනාන්ත 3ක් වන හයිද්‍රාබාද් (Hyderabad),විසාකාපට්නම් (Visakhapatnam), සහ කොයින්බටූර් (Coimbatore) වෙත 2017 ජූලි මස සිට ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. Read More
June 13, 2017 In නවතම පුවත් තායිවාන විශේෂඥ වෛද්‍යවරුන් දෙනියායට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ආරාධනය මත, ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ මැදිහත්වීමෙන් පසුගියදා මෙරටට තායිවාන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණියහ. Read More
June 13, 2017 In නවතම පුවත් යාපන විශ්වවිද්‍යාලයේ සිසුන් විපතටපත් පාසල් සිසුන්ට ආධාර රැගෙන දෙවන වරටත් දකුණට පසුගියදා පැවතී අයහපත් කාලගුණික තත්ත්වය යටතේ විපතට පත් දකුණේ සහෝදර ජනතාව වෙත සහන ලබාදීමට යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සිසුන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, යටගම්පිටිය කණිෂ්ඨ විදුහලට රුපියල් ලක්‍ෂ තුනකට වැඩි වටිනාකමකින් යුත් පාසල් බෑග්, වතුර බෝතල්, ලිපිද්‍රව්‍ය සහ අනෙකුත් අධ්‍යාපනික උපකරණ ඇතුලත් පාසල් උපකරණ තොගයක් මෙන්ම පාසලේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් රුපියල් 30,000ක මුදල් පරිත්‍යාගයක්ද සිදුකෙරිණ. Read More
June 13, 2017 In නවතම පුවත් උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සොයා බැලීමට ජනපති යාපනයට උතුරු පළාතේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. Read More
June 13, 2017 In නවතම පුවත් “ජනපතිට කියන්න” වැඩසටහන නව තාක්ෂණයත් සමඟ ඉදිරියට රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා ජනාධිපතිතුමා වෙත කාර්යක්ෂම ව හා සරල ව ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනම් ඵලදායී විසඳුම් ලබා දීමට පහසුකම් සලසමින් ආරම්භ කළ “ජනපතිට කියන්න” වැඩසටහනේ පරිගණක වැඩසටහන සකස් කිරීම ශී‍්‍ර ලංකා මොබිටෙල් ආයතනය මගින් සිදුකර තිබෙන අතර එය නිල වශයෙන් ජනාධිපති කාර්යාලය වෙත භාරදීම අද (12) පෙරවරුවේ සිදු විය. Read More
June 13, 2017 In නවතම පුවත් සීනි බද්ධට සමඟාමී ව වෙළෙඳපොළ සිල්ලර මිල වැඩිකර නෑ සීනි ආනයන බද්ද රු.10කින් වැඩි කළත් වෙළඳපොළේ සිල්ලර මිල ඊට සමඟාමී ව වැඩිකර නැතැයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිත ව දන්වා ඇත. Read More
June 12, 2017 In නවතම පුවත් පාකිස්තානු නාවික හමුදා ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි පාකිස්තානයේ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මොහොමඩ් ශකඋල්ලා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (12) වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදි සිදුවිය. Read More
June 12, 2017 In නවතම පුවත් අද සිට කොළඹ මංතීරු නීතිය ක්‍රියාත්මකයි අද (12) සිට කොළඹ නගරයේ සහ කොළඹට ඇතුළුවන මාර්ගවල මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි සුමිත් නිශ්ශංක මහතා පැවසීය. Read More
June 12, 2017 In නවතම පුවත් නව තාක්ෂණ නිලධාරීන් 140ක් රාජ්‍ය සේවයට නව තාක්ෂණ නිලධාරීන් 140 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබාදීම අද (12) ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ. Read More
June 12, 2017 In නවතම පුවත් ඇමරිකානු නාවික හමුදාවේ “ලේක් ඊරි” නෞකාව කොළඹ වරායට ඇමරිකානු නාවික හමුදාවට අයත් “ලේක් ඊරි” යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ මෙහෙයුම් සඳහා ඊයේ (11) කොළඹ වරායට සේන්දු විය. Read More
June 12, 2017 In නවතම පුවත් ජපන් විශේෂඥ කණ්ඩායම් වාර්තාව ඇමැතිට දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ ව තාක්ෂණික අධ්‍යයනයක් සඳහා දිවයිනට පැමිණ ජපන් විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව පසුගිය දා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත භාරදෙනු ලැබීය. Read More
June 12, 2017 In නවතම පුවත් හානියට පත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යළි නගා සිටුවීමට කඩිනම් පියවර ජල ගැලීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ , මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත 264ක් විනාශ වී ඇති බවත්, දහසකට පමණ රැකියා අහිමිව ඇති බවත් මෙම කර්මාන්ත කඩිනමින් නගා සිටුවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. Read More