• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

envernmentමානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය අදට (ජුනි (05) යෙදී තිබේ.

china aidඅයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන භාණ්ඩ තොගයක් රැගත් විශේෂ චීන ගුවන් යානයක්  ඊයේ (03) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 

people helpපසුගිය දින කිහිපයක් පුරා දිස්ත්‍රික් 11ක පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 179,376ක පුද්ගලයින් 698,289දෙනෙකු අවතැන් වූ අතර මේ වන විට පවුල් 7,131කට අයත් පුද්ගලයින්ගෙන් 25,245ක පිරිසක් තවමත් ආරක්ෂිත ස්ථාන 225ක රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.  

R sambandan news 2017.06.04විපක්ෂ නායක වී සම්පන්දන් මහතා ගංවතුරෙන් ආපදාවට ලක් වූ දකුණේ ජනතාවට ආධාර රැගෙන ඊයේ (03) රත්නපුර දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ සංචාරයකට එක්ව සිටියේය.

schooඅපදා තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාතේ වසා ඇති පාසැල් අතුරින් රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් 14 ක් මෙම මස 6 වන  අගහරුවාදා දින  ද  සෙසු සියලු ම පාසල් මෙම මස 5 වන සඳුදා දින ද විවෘත කරන බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා සඳහන් කරයි.

australiya aidඅයහපත් කාලගුණ තත්ත්වය හමුවේ, හට ගත් ගංවතුර හේතුවෙන්, විපතට පත් ජනතාව මුදවා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරයි.

hon mangala samaraweeraප්‍රධාන තේමා තුනක් යටතේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

rain and peopleඅයහපත් කාලගුණය නිසා හටගත් ගංවතුර හා නාය යෑම්වලින් මියගිය සංඛ්‍යාව අද (02) ප.ව.12.00 වනවිට 208 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

He 2017 06 2රජයේ විධිමත් සංවර්ධන සැලසුම් කි‍්‍රයාවට නැංවීමට සියලු දේශපාලනඥයින්ගේ සහය අවශ්‍ය බව ජනපති පවසයි.

He 2017 6 2ආපදාවට පත්නොවූ ප‍්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු ලෙස පත් කෙරේ.

hon nimalsirila de silwaවසරකට රුපියල් මිලියන 150 ක පමණ අළුත්වැඩියාවන් සිදු කරනු ලබන රත්මලාන දුම්රිය යාන්ත්‍රික වැඩපළෙන්, අළුත්වැඩියාවන් සිදු කළ මැදිරි 06 කින් යුත් බලවේග කට්ටලයක් සහ එන්ජින් 02 ක් ධාවන කටයුතුවලට මුදවා හැරීම ජුනි මස 01 (අද) වෙනි දින පෙරවරුවේ සිදු කෙරිණ.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.