• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

brazil flood deaths 2017දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා හටගෙන ඇති ගංවතුර හා නාය යෑම්වලින් මිය ගිය සංඛ්‍යාව අද (29) උදේ වන විට 164 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 
damage helicopterබද්දේගම ප්‍රදේශයේ අවතැන් වූ ගම්මානයකට ගුවනින් ආහාර හා වෙනත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ආපදාවට පත්වූ හෙලිකොප්ටර යානය කාර්මික දෝෂයක් හේතුවෙන්  ගොඩබිමට නැවත බැස්සවීමට කටයුතු කෙරිණ. 

climate chaneමධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පැවති පීඩන අවපාතයසුළි කුණාටුවක්  (MORA) බවට පත්වී එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) නිවේදනය කරයි.

examදිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන 2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් බාර ගන්නා දින දීර්ඝ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.

Chinese flag Beijingශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා චීනය යුවාන් මිලියන 15ක වටිනාකම ඇති මානුෂවාදී සහනාධාර භාණ්ඩ පරිත්‍යාග කරන බව චීන රජය පවසයි. විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට අත්‍යවශ්‍ය කූඩාරම්, පොරවන ඇතුළු භාණ්ඩ ඒ අතරට අයත්වේ. එම භාණ්ඩ තොගය හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට චීන රජය පියවර ගෙන ඇත. 

emeranceyවැසි ඇතිවූ වහාම පහත සදහන් ප්‍රදේශවල සිටින ජනතාව සිය නිවෙස්වලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි. ඉතා සුළු වර්ෂාපතනයකින් වුව ද මෙම කදු බෑවුම් සහිත ප්‍රදේශවල නාය යෑමේ අවදානම අධික බව එම සංවිධානය කියයි. 

gampaha districගම්පහ දිස්ත්‍රික්කයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක ග්‍රාම නිලධාරී වසම් 86ක පවුල් 6718ක පුද්ගලයින් 28072ක් ආපදාවට ලක්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

Special press 2017.05.28ගංවතුරෙන් හා නාය යැම්වලින් මිය ගිය සංඛ්‍යාව අද (28) සවස වනවිට 151 දක්වා ඉහළ ගොස් ඇත. පුද්ගලයින් 111ක් අතුරුදහන් වී ඇති අතර තූවල ලැබූ 95 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (28) කොළඹ, පැවැති මාධ්‍ය හමුවේ දී පැවසී ය.

Southern Expressw2017දක්ෂිණ අධිවේගී මාර්ගයට බලපා ඇති ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ දෙස සිට මාතර දෙසට පැමිණෙන සියලු ම වාහන පින්නදූවෙන් මාතර දෙසට ගමන් කිරීම තාවකාලිකව නතර කර තිබේ.

electricityඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතර, ගාල්ල, කලුතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි විදුලි සැපයීම අඩාලවී ඇති අතර ඒ හේතුවෙන් ලක්ෂ 03කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇත. 

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.