• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

climateනිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ස්ථාපිත වී ඇති නිසා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. 

sri lanka floods 5 2017 1සති අන්තයේ දිනයක් වුවද විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන් අවශ්‍ය පරිදි කැඳවාගන්නා ලෙස රජය සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි.

kegalle floodකෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය හේතුවෙන්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක පවුල් 1439ක පුද්ගලයින් 5262ක් අවතැන් වී ඇති බවත් එම අවතැන් වූවන් සුරක්ෂිත මධ්‍යස්ථාන 22ක මේ වනවිට රඳවා ඇති බවත් කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. 

sportජාතික පාසල් සහ පළාත් පාසල්  සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට මේ වන විට අයදුම්පත් කැඳවා ඇත. ඔවුන් බඳවා ගැනීමෙන් අනතුරුව මාස 06ක සේවාරම්භක පුහුණුවකින් පසුව රජයේ පාසල් වලට අනුයුක්ත කරනු ලැබේ. 

heවිපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ කඑතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

Hon rajitha senarathnaඅයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 493,455 දක්වා ඉහළ ගොස් ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 185ක් ස්ථාපිත කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

floodතවදුරටත් දිස්ත්‍රික්ක 7ක නායයාම් අවධානම පවතින බවත් එම අවධානම් තත්ත්වය අද පස්වරු 1.00 සිට ඉදිරි පැය 24ක් දක්වා පැවතිය හැකි බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් හා අවධානම් පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසයි.

high wayදක්ෂිණ අධිවේගි මාර්ගය භාවිත කරන්නේ නම් 1969 අංකය ඔස්සේ විමසීම් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (27) පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

raignඅධික වර්ෂාපතනය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ එම්. තුරෙයිසිංහම් මහතා පැවසීය.

matara floodsමාතර දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර, නාය යෑම්, තද සුළං හා පස් කඳු කඩා වැටීම් නිසා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයෙහිම (16)  පුද්ගලයින් 98239 ක පිරිසක් මේ වන විට අවතැන් වී තිබේ. පවුල් 24690 ක පුද්ගලයින් මේ අතර වේ. 

FM news 2017.5 27 2ශ්‍රී ලංකාවේ පවතින ජලගැලීම් හා නායයාම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සහනාධාර සහ වෛද්‍ය කණ්ඩායම් හා උපකරණ රැගත් ඉන්දීය පළමු නැව අද (27) පෙරවරුවේ කොළඹ වරායට පැමිණියේය.

Information d press 2017.5 27 2දිවයිනේ දිස්ත්‍රික්ක 7ක හට ගෙන ඇති ගංවතුර සහ නායයෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය මේ වන විට රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කොට ඇති බව කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.