• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

crocodileනිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් කිඹුලන්ගෙන් අනතුරු විය හැකි බවත් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

water supplyමාතර දිස්ත්‍රික්කයේ 70,000ක් පමණ වන ජල පාරිභෝගිකයන්ගෙන් 60,000කට පමණ ජල සැපයුම අක්‍රීයවී ඇති බවත් දැනට මාදුගඟ ආශ්‍රයෙන් 7,000ත් 8,000ත් අතර ප්‍රමාණයකට ජල සැපයුම නැවත ලබාදී ඇති බවත් නගර සැලසුම් හා  ජල සම්පාදන අමාත්‍යාංශය නිවේදනය කරයි.

health ministryදිවයින පුරා හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් 2017.05.29, 30,31 දිනයන්හි කොළඹදී පැවැත්වීමට නියමිත ව ඇති වෛද්‍යවරුන්ගේ දෙමළ වාචික පරීක්ෂණ හා 2017.06.01 හා 02 යාපනයේදී පැවැත්වීමට නියමිතව ඇති සිංහල වාචික පරීක්ෂණය කල් දමා ඇති බව දැනුම් දෙයි.

Hon Wajira abeywardhana 20170528ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ගම්මානය වූ ලංකාගම ආපදාවට පත්වූ දිනයේ සිට කිසිදු සම්බන්ධතාවක් නොමැති ගම්මානයක් බවට පත්ව තිබිණි.

flood Rathnapuraපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍ර දේශ කිහිපයක මාර්ග රැසක් ජලයෙන් යටවී වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

water collectගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ජල හදිසි ගං වතුර තත්ත්වය යටතේ වක්වැල්ල ජල පවිත්‍රාගාරයෙන් ජලය බෙදා හරින පොම්ප පද්ධතිය ගලවා ඉවත් කිරීමට සිදු විය හැකි බව ගාල්ල ජල හා ජල ප්‍රවාහන මණ්ඩලය අනතුරු අගවයි. 

galleපසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 09 දෙනෙකු මරණයට පත්ව 10 දෙනෙකු අතුරුදන් වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට පවසයි.

gampaha disrticගම්පහ දිස්ත්‍රික්කයේ අධික වර්ෂාව, අධික සුළං හා වැසි ජලය පිටාර යාම හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය තුළ කොට්ඨාස 06ක ග්‍රාම නිලධාරි වසම් 86ක පවුල් 6718ක පුද්ගලයින් 28072ක් ආපදා ලක්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

schooඅපදාවන්ට මුහුණ පා ඇති ප්‍රදේශයන්හි පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේබලය අදාළ පාසල් වල විදුහල්පතිවරුන්ට පැවරීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කර ඇත.

Gain gaga floodගිංගගේ දෙපස ජනතාව දැඩි විමසිලිමත්ව පසුවිය යුතු බවටත් එහි ඉවුරු කැඩී බිදී යාමේ අවධානමක් මතුව ඇතැයි ගාල්ල මාතර වාරි මාර්ග අධ්‍යෂිකා  දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය  අවධාරණය කරයි.

kalutara districtකළුතර පනාපිටිය වේල්ල උතුරායාමට ඉඩකඩක් ඇති බැවින් කළුතර, පානදුර සහ වාද්දුව ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක් කෙරේ.

Flag of Indiaශ‍්‍රී ලංකාවේ ආපදා තත්ත්වයට ආධාර කිරීම සඳහා ඉන්දියානු රජය තීරණය කර ඇති අතර, එම රජය විසින් පරිත්‍යාග කෙරෙන සහනාධාර සහ වෛද්‍ය කණ්ඩායම් රැගත් දෙවන නෞකාව 2017.05.28 වන දින පස්වරු 02.45 ට කොළඹ වරායේ පර්යන්ත අංක 01 ට පිවිසීමට නියමිතය.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.