• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Rajitha Senඅපදාවට ජනතාවට සෞඛ්‍ය පහසුකම් සැලසීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නි දිග ආසියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇමෙරිකානු ඩොලර් ලක්ෂ එක හමාරක් ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

raignතද වැසි තත්ත්වයේ තාවකාලිකව අඩු වීමක් දක්නට ලැබුනද  නැවතත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් මැයි මස 29 දින සිට අපෙක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

HEවිනාශ වූ නිවාස රජය මගින් ඉදිකරදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

floodඅයහපත් කාලගුණ තත්ත්වය නිසා ඊයේ වන විටත් ළඟාවීමට අපහසුව තිබූ ආපදාවට ලක්වූ ස්ථානවලට අද වන විට ත්‍රිවිධ හමුදා සහ සහන කණ්ඩායම් ළඟාවී ඇත.

floodගත වූ පැය 24ක කාලයේ දී වර්ෂාව අඩුවී ඇතත් ගංවතුර හේතුවෙන් කොටුවූ ජනතාව බේරාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.

Rajitha senarathna 2017 picඅයහපත් කාලගුණය හේතුවෙන් විපත් ජීවිත අහිමි වූවන්ට වන්දි ලබාදීමටත් නිවාස හා දේපොළ හානි වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

climetවිපතට පත් ජනතාවට හදිසි සහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 45ක මුදලක් ආපදාවට පත්වූ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ලබාදීමට සැලසුම් කර ඇති බව වැඩබලන ආපදා කළමනාකරණ වැඩබලන අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පැවසීය.

Fisheries m 2017.5.27දිවයිනට බලපා තිබෙන වැසි සහිත හා අධික සුළං සහිත කාලගුණය නිසා එරාවුර් සිට ධීවර කටයුතු සඳහා මුහුදට ගිය ධීවර යාත්‍රා 19ක් අතුරුදන් වී ඇති බවට වාර්තා වුවද, එහි සත්‍යතාවයක් නැති බව ධීවර නිලධාරින්ගෙන් ධීවර අමාත්‍යාංශය කළ විමසීම්වලින් වාර්තා වේ.

nevay2017 05 27 1ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

bad climetදැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර පහත් බිම් ප්‍රදේශවෙත ගලායමින් පවතින බැවින් ගංඟා අවට අවදානම් ප්‍රදේශයන්හි පදිංචි අයට ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස රජය ඉල්ලා සිටියි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.