• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Kurunaegalle Dis 2017 5 24සමෘද්ධි නිවාස ලොතරැයි වැඩසටහනින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2017 ජනවාරි මස දිනුම් ඇදීමට අදාළ ජයග්‍රාහකයින්  27කුට රුපියල් ලක්ෂ 02 බැගින් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය දා      කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

examශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහතික සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ව පියවර ගෙන තිබෙනවා.

mithripalasirisenaඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මැතිතුමා 2017 මැයි මස 24 සිට 26 යන දිනයන් හී දි ඕස්ට්‍රේලියානු නිල සංචාරයක නියැලේ. දෙරටෙහි රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට වසර 70ක් පිරීම නිමිති කොටගෙන මෙම සංචාරය සිදු කෙරේ. 

Message HE 2017 5 24අහිංසක සිවිල් වැසියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සහ පනස් දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදුකරමින් මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි සංගීත ප‍්‍රසංගයකට එල්ල වූ ප‍්‍රහාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තරයේ හෙළාදකී.

Hon gayantha karunathilakeතමා පිළිබඳ ප්‍රචාරයක් ලබාදෙන ලෙස කිසිදු අවස්ථාවක මාධ්‍යයට බලපෑමක් සිදු නොකළ අතර සැබෑ මාධ්‍ය නිදහස ඇති කිරීමට හැකි වූ බවත් තමාට ලැබුණු නව අමාත්‍යාංශය පිළිබඳ අතිශයින් සතුටට පත් වන බවත්  හිටපු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය හා අභිනව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

HM 2017.05 23වසර 2020 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 04 ක් සෞඛ්‍ය සේවාව සඳහා වෙන් කර ගැනීම තම ඉළක්කය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

He news 2017 5 23රාජ්‍ය නායක සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගෙන් ලද විශේෂ ආරාධනයක් පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (23) ඕස්ට්‍රේලියාව බලා පිටත්වයාමට නියමිතය.

kidney2017.5මාතලේ  දිස්ත්‍රික්කයෙන් මේ වන විට වකුගඩු රෝගීන්  1799 ක් නිශ්චිතවම හදුනාගෙන  ඇති බව  මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී.එම්. විජේකෝන් මහතා  පවසයි.

kandy news 2017 5 22සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එංගලන්ත මහ රැජින විසින් පත් කළ ආණ්ඩුකාරවරයෙක් යටතේ 72 ට පෙර මෙරට පාලනය වූ බවත් මේ පාලන ක්‍රමය ලංකාවට නුසුසු බව එවකට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ රජයේ නීති විශාරදයින් පෙන්වා දිමෙන් පසු අපටම ස්වාධින වූ විධායකයක්, ව්‍යවස්ථාදායකයක් සහ අධිකරණයක් සහිත ජනරජ ව්‍යවස්ථාව සම්මත කළ බවත් වර්තමාන පරම්පරාවට දැන ගැනිම සඳහා මේ දිනය සමරන බව මහනුවර මහ දිසාපති එච්.එම්. පී. හිටිසේකර මහතා පැවසීය.

Pm news 2017 05 22සියලු දෙනා එකට එක්ව වැඩ කිරීමට තීරණය කර තිබෙන අතර පළාත් සභාවේ හා මහ ආණ්ඩුවේ නිලධාරී මට්ටමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.