• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

1990Abulanceබස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ දැනට ක්‍රියාත්මක ඉන්දියානු ගිලන්රථ සේවය වන (1990) ඉදිරියේදී දිවයිනපුරා ව්‍යාප්ත කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍  මෝදි මහතා පැවසීය.

narendra modiකලාපයේ විශාලත ම හා බලවත් ම රට වන ඉන්දියාවේ සහය ලබා ගැනීම ශ්‍රී ලංකාවේ දියුණුවට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බවත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක් වී එකම ගමනක් යායුතුව ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍  මෝදි මහතා ප්‍ර‍කාශ කළේය.

Indian Pm BMICH 55එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ, ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේදී  අද (12) පෙ.ව. 9.00ට ආරම්භ කෙරිණ.

World Wesak conferace final logo 2017බුදුන්වහන්සේගේ තෙමඟුල සිහිකෙරේන අති උතුම් දිනය වන වෙසක් පුර පසළොස්වක දිනය ජාත්‍යන්තර ලෙසින්  ශ්‍රී ලංකාවේදී සැමරීමට ලැබීම අප ලද මහත් වූ භාග්‍යය කි.

He news 2017ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍  මෝදි  මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ රාත්‍රී භෝජන සංග්‍ර‍ය සඳහා එක්වේ.

GSP puls 2017ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය  ලබාදීමට යුරෝපා වෙළෙඳ සහ ආර්ථික  කටයුතු පිළිබඳ අමාත්‍ය කමිටුව අද (2017.05.11) දින තීරණය කර ඇත.

narendra modi2017 5 11 3හෙට ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සඳහා සහභාගී වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර‍ මෝදි මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට සැපැත්විය.

Narendra modi2017 5 11හෙට දින ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලේ ප්‍ර‍ධාන ආරාධිතයා ලෙස සහභාගීවීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදී මහතා  අද (11) පස්වරුවේදී ඉන්දියාවෙන් පිටත් වූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

World Wesak conferace final logo20170511එක්සත් ජාතීන්ගේ 14වෙනි වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව හෙට (12) පෙරවරු 9.00ට කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ ශාලාවේදී ආරම්භ වේ. 

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.