• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

He news 2017 05 03ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

central bank reportශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත අද (03) පෙරවරුවේ පිළිගැන්විණි.

Police news2017රසායනික අවි තහනම් කිරීමේ ජාත්‍යන්තර සංවිධානයට වසර 20ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැති සැමරුම් උත්සවයක්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) කොළඹ, කොල්ලුපිටිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 

Central bankශ්‍රී ලංකා‍ මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳ ව  මහජනතාව  දැනුම්වත්   කිරීමේ වැඩසටහනක්  ශ්‍රී ලංකා  මහ බැංකුවේ මාතලේ  ප්‍රාදේශීය  කාර්යාලයේදී මේ මස (05) හා 06 යන දෙදින පෙ.ව. 9.00 සිට ප.ව.8.00 දක්වා  පැවැත්වේ.  

Hon deleep wedhaarachchi news2017053මාළු මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර තිබේ.

He news 2017 05 3ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාප්ති උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගා පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරෙන, පරිසරය පූජනීයයි, පාරිසරික සත්කාර වැඩසටහන ඊයේ (02) උදෑසන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික දළදා මාළිගාව අභියසදී ආරම්භ කෙරිණි.

Forieng Employඊශ‍්‍රායෙල් රාජ්‍යට සාත්තු සේවිකාවන් (Care Givers) යොමුකිරීමේ ව්‍යාපෘතියේ පළමු කණ්ඩායම ලෙස සාත්තු සේවිකාවන් 8 දෙනෙකු, ඊයේ  (02) ඊශ‍්‍රායෙල් බලා යාමට අවශ්‍ය කරන ගුවන් ටිකට්පත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතින් ලබා ගත්හ.

He 2017.05.2දැන් අපේ සංවර්ධනය ආරම්භ කරන අතර ඒ සඳහා ඊට ඔබේ සහයෝගය ලබා ලෙසත් අනාගතය සුරක්ෂිත කර බලගතු ශ්‍රී ලංකාවට බිහි කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

GID Aurudu2017රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය විසින් සංවිධානය කළ සිංහල අලුත් අවුරුදු බක්මහ උළෙල පසුගියදා  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

He 2017 05 02 1නාගරික ආශ්‍රිතව ජීවත්වන දරුවන් වැඩි වශයෙන් ස්වශන ආසාදනවලට ලක්වීමේ අවධානම වැඩි බව විශේෂඥ වෛද්‍ය ඩී. මැදගෙදර මහතා පවසයි.

He 2017 05 2ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට සහභාගිවීම සඳහා මහනුවර ප්‍රදේශයට පැමිණි ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (01) පෙරවරුවේ ශ්‍රී දළදා මාළිගය වෙත ගොස් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තේය.

srilankaශ්‍රී ලංකාවේ ජාතික  ගුවන් සේවය  වන  ශ්‍රීලංකන්  ගුවන් සමාගම,  ජර්මනියේ බර්ලින් හි  ජාත්‍යන්තර වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනය ( ITB) මගින්  පැවැත්වූ Golden City Gate සම්මාන උළෙලේ දී “ශ්‍රීලංකන් සමගින් ශ්‍රි ලංකාව වෙත චමත්කාර ගමනක් (“Epic Journey of Sri Lanka on SriLankan Airlines”) යන මැයෙන්  ඉදිරිපත් කරන ලද ගමනාන්ත වීඩියෝව සඳහා රන්  සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා වරම්  ලැබීය. 

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.