වර්ෂ 1956 දී එවකට උත්තරීතර මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් (සෙනෙට් සභාව) සෙංකෝලය නිර්මාණය කළ දිවයිනේ සුප්‍රසිද්ධ විශිෂ්ඨ රන් කැටයම් ශිල්පියෙකු වූ ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා අභාවප්‍රාප්ත විය.
ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ තොරතුරු පනත බලගැන්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට සහ ශ්‍රී ලංකාවේ තොරතුරු කොමිසමට ලෝක බැංකුවේ පැසසුම් හිමි වී තිබේ.
මෙම වසරේ ජූනි මස 12 වැනිදාට යෙදෙන ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යයන්තර දිනය නිමිති කර ගනිමින් සමස්තලංකා මට්ටමින් පෝස්ටර් තරගයක් පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇති බව එහි සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.
ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.