• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Hon thalatha athukorale2017ඉතිහාසයේ ප‍්‍රථම වතාවට විදේශ සේවා කාර්යාංශය  රුපියල් බිලියන 1.2ක ලාභයක් වාර්තා කරයි. මෙම තත්ත්වය පසුගිය වසර සමඟ සැසදීමේදී  45%ක වර්ධනයකි.  2015 දී රු.මි 338ක් වූ මෙහෙයුම් ලාභය 2016 දී රු.මි.642ක් දක්වා වැඩිවීමක් පෙන්නුම් කරනු ලබයි.

He news20170426ධූර කාලය අවසන්ව  සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් තානාපති ඩේවිඩ් ක්ලෝඩ් පියර් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. 

FM news 2017 04 26ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත අද (26) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගැන්වීය.

media2005 සිට 2015 දක්වා කාලවකවානුව තුළ විවිධ පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැළසීම සඳහා ඉල්ලුම් කිරීමට හා යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබුණු කාලය ලබන මැයි 01 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

srilankan parlimentඅත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප‍්‍රකාශයට පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වා සිටීම පිණිස, අතිගරු ජනාධිපතිතුමා විසින් 2017 අප්‍රේල් මස 28 වැනි සිකුරාදා පූ.භා. 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වකේ කැඳවා ඇති බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලූම ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා කාරුණිකව ඉල්ලා සිටින බව දැනුම්දෙනු ලැබේ.”

He news 2017 04 26මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 65 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී සිදු විය.

He 2017 04 26යුද්ධයේදී මිය ගිය සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිකව පිරිනමනු ලබන “රණවිරු දූ දරු ශිෂ්‍යත්ව ප‍්‍රදාන” වැඩසටහනේ 15 සහ 16 වන අදියර ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ක්‍රියාත්මක කෙරිණි.

He news 2017 04 26ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත්වීමෙන් පසු ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ධූරයේ අසීමිත බලතල අඩුකර එම බලතල පාර්ලිමේන්තුවට පැවරූ ආකාරය ලොව පුරා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මහඟු ආදර්ශයක් බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති Saber Chowdhury මහතා පවසයි.

Hon Sajith P news2017425මේ වන විට රටතුළ පවුල් ලක්ෂ 25ක් නිවාස ප්‍ර‍ශ්නයෙන් පීඩා විදින බවත්, මෙම පීඩාවිදින පවුල් ලක්ෂ 25ට ම වර්ෂ 2025 වන විට නිවාස ලබාදීම වත්මන් රජයේ ප්‍ර‍ධාන අරමුණක් වන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

PM news 2017 4 25කොළඹ මහ නගර සභාවේ අනුග්‍රහයෙන් බෞද්ධ විහාරස්ථාන වෙත පරිත්‍යාග ලබාදීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (24) අරලියගහමන්දිරයේදී පැවැත්විණි.

Housemaidsමැදපෙරදිග රැකියාවට ගොස් විවිධ කරදරවලට ලක්වුණු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 116 දෙනෙකු ඊයේ දින අලූයම (24) 557 දරණ ගුවන්යානයෙන් දිවයිනට පැමිණියහ.

Rajitha Senarathneමැලේරියා රෝගය යළි ඇතිවීම වළක්වා ගැනීමට සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.