• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Mosquitoපාසල් නිවාඩුවෙන් පසු නැවත පාසල් ආරම්භ කිරිමට ප්‍රථම ඩෙංගු මදූරුවන් බෝවන ස්ථාන වෙතොත් එම ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී තිබේ.

shicels2017සීෂේල්ස් රාජ්‍යයේ රැකියා දෙන බව පවසා පුද්ගලයින් මුලා කොට කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Flag of South Koreaදකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත‍්‍රයේ රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2017 වර්ෂයට අදාළ ව, ඇගයුම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීණතා පරීක්‍ෂණය මේ මස (27) දින ආරම්භ වීමට නියමිතය. 

He MS2017ජනපති සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් අතර හමුවක් ඊයේ (20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

He news 2017 04 21කුඩා ජල විදුලිබලාගාර ආශ්‍රිත ව සිදු කෙරෙන පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

HEසියලු ම පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිතුමා නියෝග කර ඇත.

Kurunegala news2017 04 20සමෘද්ධි නිවාස ලොතරැයි වැඩසටහනින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2016 දෙසැම්බර් මස දිනුම් ඇදීමට අදාළ ජයග්‍රාහකයින්  20කට රුපියල් ලක්ෂ 02 බැගින් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් ඊයේ (19)  කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

Wajira abeygunawaradhana2017ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන වව්නියාව දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ ප්‍රදේශීය ජනතා සේවාවන් දෙකක් මේ මස 22 සහ 23 වන දින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වන්නි දිස්ත්‍රික් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

Wattarama 2017 222017 ජාතික වෙසක් උත්සවය කෑගල්ල වට්ටාරම විහාරස්ථානය කේන්ද්‍රව පැවැත්වීමට අවශ්‍ය සියලු ම කටයුතු  මේ වන විට කඩිනමින් සංවිධානය කෙරෙමින් පවතී. මැයි මස 7 වන දින සිට 12 වන දින දක්වා වෙසක් සතියේ පිංකම් පැවැත්වෙන අතර මැයි මස 9 වෙනි දින ප්‍රධාන උත්සවය පැවැත්වේ.

Anura priyadharshana yapaමීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් පසුගිය දා ඇති වූ ආපදා තත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ විශේෂඥයින් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිතය.

water tractor2017ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා  ට්‍රැක්ටර් ජල බවුසර් 3ක් ප්‍රදානය කිරීමක් හෙට (21) පෙරවරුවේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජගත් මහේන්ද්‍ර මහතා පවසයි.

sri lanka new year 2017 0420රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට අනුබද්ධව වසර 20ක සිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන රුවන්පුර දිස්ත්‍රික් රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන බක්මහ සැණකෙළිය සහ පැදුරු සාජ්ජය මේ මස 28 වනදා පැවැත්වේ.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.