• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

PM news 2017 4 17සමාජවාදී වියට්නාම ජනරජයේ අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු (Nguyen Xuan Phuc) මහතාගේ නිල ආරාධනයට අනුව වියට්නාම නිල සංචාරය සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැනෝයි නගරයේ තොයිබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ (16 ) වියට්නාමයට ළඟා විය.

He news2017 4 17මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් වූ ජනතාවට උපරිම සහන සැලසීමට කටයුතු කරන ලෙසත්, එම කටයුතුවලදී කිසිදු අවස්ථාවක මුදල් පිළිබඳ ගැටලුවක් ඇති කර නොගන්නා ලෙසත් ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Japan PMමීතොටමුල්ල කුණු කන්දේ ඛේචවාචකය පිළිබඳව ශ්‍රී ලාංකේය ජනතාවටත්, රජයටත් සිය හද පිරි සංවේගය පළ කරන බව දන්වා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා නිවේදනයක් නිකුත් කොට පවසා තිබේ.

He 2017 04 15මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නාථ දේවාල භූමියේ පැවති හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට සහභාගී වූ ජනාධිපතිතුමා එහි පත්තිනි දේවාලයේ ඓතිහාසික වැල්බෝධිරාජයාණන් වහන්සේ වටා ඉදිකළ අභිනව රන් වැට විවෘත කිරීම සඳහා ද එක් විය.

He news 2017 04 15 1චාරිත්‍රානුකූල හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ශ්‍රී නාථ දේවාල භූමියේ දී අද (15) පෙරවරුවේ පැවැත්විණි. 

Ranil wikramasingheවියට්නාම  අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු ගේ ආරාධනයක් මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ හෙට සිට 19 වනදා දක්වා වියට්නාමයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

Government logoමීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩාවැටීමෙන් මීයගිය සියලු දෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ පූර්ණ වියදමින් සිදුකිරීමටත්, අපදාවට පත් ජනතාවට අවශ්‍ය ආහාරපාන, නවාතැන්, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සහ දේපල ආරක්ෂාව ඇතුලු සියලු අවශ්‍යතා කඩිනමින් සැපයීමටත් අතිගරු ජනාධිපතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ උපදෙස් පරිදි පියවර ගෙන ඇත.

PM news 2017.04 15ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා ජපානයේ පෞද්ගලික ආයෝජකයන්ගේ මෙන්ම ජපාන රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Hon. Shinzo Abe) මහතා පැවසීය.

Army news 2017 04 15සිංහල අලුත් අවුරුදු දින වූ ඊයේ (14) දින පස්වරුවේ මිතොටුමුල්ලේ කුණු කන්ද කඩාවැටීමෙන් ඇතිවූ හදිසි තත්වයක් මත විපතට පත් පිරිස් මුදවා ගැනිම සහ ඔවුන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදා භටපිරිස් කටයුතු කරමින් සිටි.

images2017 වසරේ ලැබූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රමුඛ රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය සුභාසිරි එක් කරයි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.