• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Uththamabi wandana“උත්තමාභිවන්දනා -රංග පෙළහර“ වේදිකා ප්‍රසංගය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) වැනි දින පස්වරු 7.00ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.

srilanka airline 20170404වසර 1986 දී ඉදි කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථය නැවත ප්‍රතිසංවර්ධනය කර (ආස්තරණය) ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා   (06 වෙනිදා) පස්වරු  12.30 ට විවෘත කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.

He news 20170404 kothmale milk productsදේශීය කිරි නිෂ්පාදන කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක් එක් කරමින් කාර්ගීල්ස් සමාගම විසින් මීරිගම ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද කොත්මලේ නව කිරි නිෂ්පාදනාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (03) පෙරවරුවේ විවෘත කෙරිණි.

Hon minister range bandara 20174 4ආණමඩුව, කැලේවැව විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත දෙමහල් ගොඩනැගිල් සඳහා මුල්ගල් තැබීම ඊයේ (03) නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙක් සිදු කෙරිණ.

Davuldena Sri Gnanissara theroඅතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ජනපති සිය බලවත් සංවේගය පළ කරයි.

soldiers2017 04 03රණවිරු සේවා අධිකාරියේ සුව ශක්ති ඒකකය මගින් වැටුප් නොලබන, 25% වැටුප් ලබන හා වැටුප් ලැබුව ද දැඩි ලෙස ආර්ථික අපහසුතාවලින් පෙළෙන ආබාධිත රණවිරුවන් හා රණවිරු පවුල් සාමාජිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් වෛද්‍ය ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. 

Rana viru sewa201704 03රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් වාර්ෂිකව පවත්වනු ලබන රණවිරු සුවඳ සාහිත්‍ය තරගාවලිය සඳහා අයඳුම්පත් භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2017/ 04 /28 දිනෙන් අවසන් වේ.

He news2017 04 3 4ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක‍්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරින් පිරිසක් ඊයේ (02) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූහ.

Ministry of industry 2017 04 3 1දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහළ නැංවීම හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත.  

He news 2017 04 03රැකියා නොමැති උපාධිධාරින්ගේ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති  මෛතපාල සිරිසේන මැතිතුමා පවසයි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.