• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Uththamabiwanadanaඌව වෙල්ලස්ස අරගලය ඇතුළු නිදහස් සටන්වලට දායකත්වය ලබාදීම හේතුවෙන් එවක අධිරාජ්‍යවාදීන් ලෙස දේශද්‍රොහීන් ලෙස නම් කළ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික කර්තව්‍යය අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වී ම පරිදි මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

He news 2017 01 04උපාධිධාරින්ගේ ගැටලු පිළිබඳ නිරන්තර අවධානය යොමු කරමින් ඒවාට විසඳුම් ලබාදීමට මැදිහත්වීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරි සංගමය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය ස්තූතිය පිරිනමයි. 

Navy news2017 01 4මලයාසියාවේ පැවැත් වූ 14 වන ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශනයට (ලීමා 2017) සහභාගීවීම  සඳහා පසුගිය 14 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (31) නැවතත් කොළඹ වරායට සේන්දු විය.

He news 2017 401දිවයින පුරා පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය සියලුම ඩෙස් පුටු ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Uthamabiwandanaඌව වෙල්ලස්ස අරගලය ඇතුළු නිදහස් සටන්වලට දායකත්වය ලබාදීම හේතුවෙන් එවක අධිරාජ්‍යවාදීන් ලෙස දේශද්‍රොහීන් ලෙස නම් කළ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික කර්තව්‍යය අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වී ම පරිදි මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

He news 2017 03 31 1අප කළ යුත්තේ විවේචන සහ චෝදනාවලට පිළිතුරු බඳිමින් ඒවා පසුපස යාම නොව රටේ සහ ජාතියේ අනාගතය සඳහා වූ පොදු ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීම බව ජනාධිපතිතුමා පවසයි.

HEවිල්පත්තුව වන උද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර 04 ක් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කර ප‍්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත‍්‍රයට පසුගියදා ගරු ජනාධිපතිතුමා විසින් අත්සන් තැබීය.

Hon Dayasiri Jayasekare2017විල්පතු ජාතික වනෝද්‍යානයට යාබද වනාන්තර හතරක් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය මගින් ඒ ප්‍රදේශවල පදිංචි ජනතාවට නීත්‍යානුකූල අයිතියක් හිමි ඉඩම් සහ මුස්ලිම් දේවස්ථාන කිසිවක් රජයට පවරා ගැනීමක් සිදු නොවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 

Hon Deleep wedhaarachchi20173 31මෙරට ප්‍රථම බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමට අදාළ මුලික ශක්‍යතා අධ්‍යනය සිදුකරණ කොරියාවේ සාගර හා ධීවර අමාත්‍යංශයේ ඉහළ  නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් වැඩබලන ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවූහ.

 Karawala 20173 31අලුත් අවුරුදු උත්සව කාලයේ වෙළෙඳපොළට යැවීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 20ට වැඩි වටිනාකමකින් යුතු නරක්වූ කට්ටා කරවල තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

Kegalle 2017 03 31හිටපු අමාත්‍ය දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ 85 වෙනි ජන්ම දින සැමරුම ධර්මසිරි සේනානායක පදනමේ සභාපති සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 

Rejnold kure 2017 331මේ දිනවල උතුරු පළාත තුළ පවතින ඩෙංගු උවදුර  සම්බන්ධයෙන් වැඩි අවධානයක් දක්වා එය මැඩලීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.